ඔසප් වීම පමා වී බඩ කැක්කුම තිබුණත් ටෙස්ට් නෙගටිව් නම් ඇයි?
Late period with cramps but a negative test — why?
Dr.mt mensas hadenne din 28 n.me mase date pahuwela din 4k wenwa.sarin saret bade kakkum enwa.kalkul deke ikili ridenwa.Eth mensas hadune Na.mm me dws tike nawa.Nana Kota mensas hadenn parkku wenwd? Doctr me dws tike raa wenkot mge aga tikk rasnei.mm urine chek kla.eka negative. Ai doctr mehem wenne??? Thank u
ඔසප් වීම ප්‍රමාද වීමට හේතුව පැහැදිලි නැහැ. ගැබ් ගෙන ඇතිදැයි සැක නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. මෙම රෝග ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?