ඩිම්බයක් පිට වුණාට පස්සේ ඔසප් වීම එන්නේ කී දිනකින්ද?
How many days after ovulation should a period come?
Doctor mata IUI ekak kara 2016 december 28. Pre IUI scan ekedi dakka egg release wela thiyanawa. Mata pcos thiyanawa. Mata anthimata periods hadune december 13.ada january 13 eth thama periods hadune na. Mata IUI eka kare 28.adata IUI karala dawas 16.k wenawa. Mata denaganna ona doctor mata pregnancy lakshana thiyanawa.eth urie check karama negetive kiyala enne. Mata danaganna ona mata periods haxenne nathte ayda kiyala .dimbayak release una nisa samanyayen periods hadenna ona neda. Ehema hadenne nathiwenna hethu thiyanawada. Ane doctor ikaman pilithurak labadenna.man kalinuth oba thumata prashnayak yomu kara eth thawama pilithurak labune. Ane doctor mata hethu pahadala denna. .
සාමාන්‍යෙයන් ඩිම්බ පිටවීමට දින 14කට පසු ඔසප්වීම සිදු වෙනව. නමුත් ඊට වඩා කල් ගතවෙන අවස්ථා තිබෙනව. ගර්භණී බව දැනගන්න තවත් සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?