ඇන්ටිබයොටික් ගත්තම ඔසප් වීම පරක්කු වෙන්න පුළුවන්ද?
Can antibiotics delay a period?
Sir.mama daruvaku balaporothuven mouth 3 k vennava e kale mata uti ekka ava ekkat cefroxime antibiotic 7day iv dunna gedar avith bonna 5day dunna mata giya mashe 2016.12.5 mensuss haduna mata day 28 kat varak mensuss hadenava etha mata me mashe 2017.1.4 mensuss hadune na me uti ekkat behatha gathe 2016.12.30_2017.1.12 venakan preganat da kiyala hcg ekka baluva ekka negative mata mensuss late venna hethuva ara gatha bethada natham mama preganatda
ඔසප්වීම ප්රමාද වීමට හේතුව හරියටම පැවසීම අපහසුයි. ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?