Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ සුද යාම සහ කොන්ද කැක්කුම බය වෙන්න දෙයක්ද?

Are discharge and back pain in pregnancy a worry?

Mage pregnancy ekata dan 24 weeks wenwa.mata suda yema tikak thiyenawa.a wagema tikak thadin konde kakkumak thiyenawa.ema karana gena baya wenna deyak nadda??

අසන ලද්දේ: He*** · වයස 24

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. ඔබේ වෛද්‍ය වරයාට මේ ගැන පවසා උපදෙස් ලබා ගන්න.