Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම එක මාසයක් පමා වුණොත් ප්‍රශ්නයක්ද?

Is one late period a problem?

Dr mama thyroid eke cancer ekak tibila operate karala idonic treatment gaththa.mata december walin passe babala haduwata kamak na kiwwa.mata nowember 23 menses unata passe mama januwary 6 pregency test kala.eka negative.tama mata menses hadun na.eya gataluwakda dr.doctor kenek hamba wenna wida dr.

අසන ලද්දේ: Ma*** · වයස 32

එක වරක් ඔසප්වීම ප්‍රමාද වීම ගැටළුවක් නොවෙයි. ඔබට ඉක්මණින් ගැබ් ගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය වරයෙකු හමුවී කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න.