Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata thawat dena gata uthui mage kuse sitina babage hame warnaya wedi kara ganna mn wedipura ganna oni ahara monada kiyala. E wagema mn ahala thiyenaya saffron kiyala renu wargayak (kunkumappu renu)sudu kiri walata dala bonawa kiyala. E de hofaida? Eya ushnaida? Mage agat tikak ushnai e nisa eweni deyak hodaida? Ewa bonawanam koi kaledi wageda bonna patan ganna oni. E wagema baba dagalanna patan ganne sathi kiyenda? Eka mulinma denenne maluwek wegen wathure ehata mehata herenawa wage / bubulu danawa wage wenna puluwanda? 2017/01/10 dina idala mata e vidiyata denenawa ekai ahanna hithwe.

අසන ලද්දේ: Di*** · වයස 30 · 671 views

පිළිතුර

ඔබ සඳහන් කරන ප්‍රතිකාර ක්‍රම බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා නොකරන නිසා ඒ ගැන උපදෙස් ලබා දීමට හැකියාවක් නැහැ. බබා දැඟලීම එක් එක් මවට දැනෙන ආකාරය වෙනස්. සාමාන්‍යයෙන් සති 20දී පමණ චලන දැනීම ආරම්භ වෙනව.