ඔසප් වීම පමා වීම සහ වේදනාව PCOS ලකුණක්ද?
Are missed periods and period pain a sign of PCOS?
Dr, mata thama babala ne. mama blood test ekak kala. Mage dimba pramanaya 0.21, homona nisi paridi tiyanawa. Mage weight 55KG height 1,50 pamana. Dr. mata denaganna puluwanda mata tiyenne PCOS thatwayada kiyala. (mama PCOS eka gana tiyana article eka kiyewwa). kalaturakin mata period hadenne nati month tiyanawa. period hadenakota godak bada ridenawa. mama weight adu karaganna oneda. karunakarala upadesak denna. Thank Doctor
මෙය දැන ගැනීමට වෛද්ය පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂනයක් අවශ්ය වෙනව. පරීක්ෂණ ප්රත්රඵල අනුව සුදුසු පරිදි ඖෂධ ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?