ඔසප් වීමට කලින් යටිබඩ රිදෙන එක දරුඵලට බලපානවද?
Does cramping before periods affect having a baby?
Man mari karala dan auruddai masa 4k wenawa thamath mata babala naha osap chakrada dawas ganan issarahata ho pitipassata yamak wenawa epamanaka newei osap sadenna kalin sawas 2k3kata udadi idan yati bade kakkumak sarin sare enawa me thathwaya babala nathi vimakda
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?