නම: Na*** | වයස: 23
ගැටළුව

Man mari karala dan auruddai masa 4k wenawa thamath mata babala naha osap chakrada dawas ganan issarahata ho pitipassata yamak wenawa epamanaka newei osap sadenna kalin sawas 2k3kata udadi idan yati bade kakkumak sarin sare enawa me thathwaya babala nathi vimakda

පිළිතුර


මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරුඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)