අවුරුද්දකට වඩා ගැබ් නොගත්තොත් වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනද?
No pregnancy after a year of trying — should you see a doctor?
dr..mama marri karala 5y mama marri karala masa 10 videshagatha una 3y pasu lankawata avith.den 1y and 2month wage wenawa.apita thawama babala ne mama rata iddi messe dina 30 sidu una ath lingikaka sitiyama aya premada wenawa dina 3 4k wage api vog kenek hamba une ne.mage usata hariyana barak ne..masse hedunama adika bade amaruwak thiyenawa.mata daruwek sadanna beri ai mama vog kenek hamu wenna oneda.mama neththam thawa kalayak balanna oneda. mage mahaththayata kambulgaya podi kale heldilathiyenawa matath heduna akath prasnayakda mekata.plz help me
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බැලීම සුදුසුයි. පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය නම් ඖෂධ ප්‍රතිකාර වලින් තොරව යම් කාලයක් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?