Skip to main content
ප්‍රශ්නය

සති 15දීත් බඩ ලොකු නොවීම බබාට ප්‍රශ්නයක්ද?

Is it a problem if the belly hasn't grown by 15 weeks?

Doctor man pregnant wela dan sathi 15k wenawa.eth mage bada thibuna wagemai.e ay?eka babata prashnayak weida? E wagema me kale paththata nida ganna hoda nadda?eka babata balapanawada?

අසන ලද්දේ: Di*** · වයස 27

නැහැ. ඔබට පහසු ඉරියව්වක මේ කාලයේ නිදා ගන්න පුළුවන්. මුල් මාස කිහිපය තුල උදරයේ සැලකිය යුතු විශාලවීමක් සිදු වෙන්නේ නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්.