නම: M.*** | වයස: 27
ගැටළුව

Kusatula wadana daruwa dagalana bawa mawata dananne sath keeyak giya witada

පිළිතුර


සාමාන්‍යයෙන් සති 20දී පමණ මවට දරුවාගේ චලන දැනෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)