Skip to main content
ප්‍රශ්නය

එක් වීමෙන් පස්සේ ශුක්‍රාණු ආපහු පිටතට එන එක ප්‍රශ්නයක්ද?

Is it a problem if semen comes back out after sex?

Docter mama mari karala awrudu 3k wenawa.babala na.sansargen pasu sukranu nawatha yoniyen pitawenawa.meka rogayakda

අසන ලද්දේ: Am*** · වයස 28

මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීමට හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.