Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctar mama inne kuwait wala . mage 2ni baba labenna inne . tawama masa 2i. Next week 1ta tamai masa2. Ithin doctor mata bade kakkumai, konde kakkumai nitharama enawa. hari amarui ethakota, mama mehe doctor ta kiyala Beth gaththa. Eth aduwak na . Ea beth bipu gaman aduwenawa ,passe aye ea thibunu kakkuma enawa. mata danaganna one ehema wenna hethuwa mokakda kiyala. eka prasnayak nemeida?

අසන ලද්දේ: Aj*** · වයස 30 · 475 views

පිළිතුර

මෙය සුලබ තත්වයක්. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් මත වේදනා නාශක ඖෂධ භාවිතා කරන්න.