Skip to main content
ප්‍රශ්නය

බයික් එකේ යෑමෙන් හෝ සංසර්ගයෙන් ගබ්සාවක් වෙන්න පුළුවන්ද?

Can riding a bike or having sex cause a miscarriage?

Dr man 6 week pregnant. mata danaganna one Bike wala yana eken saha sex kireemen me kalayedi gabsawak wiyahakiya kiyaa.. kopamana kalayak ithaama prawesamen sitiya yuthuda.

අසන ලද්දේ: In*** · වයස 29

නැහැ. එවැනි ක්‍රියාකාරකම් නිසා ගබ්සාවන් සිදුවෙන්නේ නැහැ. සාමාන්‍ය එදිනෙදා කටයුතුවල යෙදීම දරු ගැබට හානිකර නැහැ.