ප්‍රශ්නය
වෛද්‍ය තුම නි, මට සති 29 යි .නිවුන් දරුවන් .එක බබෙකු ගේ water bag එකේ water ටිකක් වැඩි කිව්වා .බබා ට ඇති අවධානම කුමක් ද ?
පිළිතුර
වතුර තරමක් වැඩිවීම නිසා දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් එසේ වීමට හේතුව සොයා බැලිය යුතුයි. නිවුන් දරුවන් නිසා නැවත නැවත් ස්කෑන් පරීක්ෂණ කර බැලීම අවශ්‍ය වෙනව.