Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ වැඩ කරනවද විවේක ගන්නවද හොඳ?

In pregnancy, is it better to keep working or to rest?

Dr.mama masa 6 gabiniyak.mata danagnna oni me kala simawe godak mahansi wela weda karata kamak Nedda..nathnam godak wiwekayen sitima sudusuda?

අසන ලද්දේ: Os*** · වයස 25

ගර්භණී කාලයේ විවේකීම සිටීමට අවශ්‍ය නැහැ. එදිනෙදා සාමාන්‍ය වැඩකටයුතු වල යෙදෙන්න.