කැස්සක් තියෙද්දී IUI කරන එක ප්‍රශ්නයක්ද?
Is having a cough a problem for doing an IUI?
Iui ekak karanna inne hodatama kassa eka prashnayakda.iui karala kocchara kal inda oneda check karanda
කැස්ස තිබීම IUI කිරීමට බාධාවක් වෙන්නේ නැහැ. ඉන් සති 3කට පමණ පසු මුත්‍රා පරීක්ෂා කර බැලීමෙන් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?