ඩිම්බ පිටවීමට දෙන එන්නතෙන් වෙන්නේ මොකක්ද?
What does the injection given for ovulation do?
docter mama mry karala awurudu 2 wage wenawa api awurddaka wage edala babek balaporothtu wenawa. day 12 scan eka kala. eke prashnayak ne. injection ekak gathta wadak ne. injection eka gathtata passe date une eka dawasak wage. wenadata dawas 5 k teyenawa. injection eken wena de pahadili karanna & elagata api kala yuthte kumakda.
බොහෝ විට ඔබ ලබා ගන්න ඇත්තේ HCG කියන නික්ෂේපනය. එය ලබා දෙන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම උත්තේජනය කිරීමට. ඉදිරි ප්‍රතිකාර තීරණය කිරීමට වෛද්‍ය වරයා හමුවෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?