Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ටෙස්ට් එක පොසිටිව් වෙන්න කොච්චර කල් යනවද?

How long does it take for the test to turn positive?

docter mage last period date eka dec 14. january wala mata thama period une nhe.mn babek balaporottuwen inne.mn saru kaledi ekathu una... mn urin test kara january 17. result eka negative.mita msa 3 kata kalin pregnt wela hitiya baba nathi una.sathi 6n. a kaledith mata bade dakunu patte kakkumak awa...danuth mta a kakkuma thiynwa. pregnt kaledi mehema dewal wenwada docter.result positive wenna kochchra kalayak ynwada.. pregnt unama bade nabiye kakkuma samanyada

අසන ලද්දේ: ha*** · වයස 24 · 593 views

පිළිතුර

ගර්භණීදැයි දැන ගැනීමට හැකි හොඳම ක්‍රමය මුත්‍රා පරීක්ෂා කර බැලීමයි. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න. උදරයේ වේදනාව මෙයට සම්බන්ද නොවීමට ඉඩ තිබෙනව.