ඔසප් වීමෙන් කී දිනකට පස්සේද IUI කරන්නේ?
How many days after a period is an IUI done?
IUI ප්‍රතිකාරය සිදු කරන්නෙ මාසික ඔපස් වීම සිදු වී දවස් කීයකට පසුවද ?
එය කොතරම් දුරට සාර්ථකද ?
මෙය පුද්ගලික රෝහලක සිදු කිරිමට කොතරම් මුදල් අවශ්‍ය වේද ?
Thank you
සාමාන්‍ය යෙන් ඔසප් වීමෙන් දින 13 - 14 කාලයේ මෙය සිදු කරන අතර 15%ක් පමණ සාර්ථක වෙනව. එය සිදු කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වැයවෙන මුදල වෙනස් වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?