ප්‍රශ්නය
Dr. Mata HCG inject kalaa 13 wenidaaa etakota menses wenna thiyenne 29 Wenidaaa pregnancy test karanna puluwan wanna kumana dawasakada ? Strip ekakin nivaradiwa balimata puluwanda? Thank u DR
පිළිතුර
ඔසප් වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. නමුත් සමහර අවස්ථාවල මුත්‍රා පොසිටිව් වීමට ඊට වඩා සතියක් විතර ගතවිය හැකියි.