කලින් ගබ්සා කීපයක් වුණාම මේ පාර හොඳින් යයිද?
After several losses, will this pregnancy go well?
Doctor mama marry karala aurudu 10 mage 1 baba masa 6 maren hamba una eya hadila madi nisa isnayu prashnayak thibuna eya ipidila aurudu 1 marakin nathi una,2 baba nikanma sathiyakin badedi nathi una3 baba masa 3 badedi le tikak gihin hospital nathara una eken kiwva baba hadila madi kiyala eyala ain kala,4 baba pitin hitiya tube ekaka idala eth bada wash kala,dan mata babaek hambavenna kiyala danagena sathiyak venava doctor sacn kala thama mul kale nisa,le ekak baluva eketh pregnancy kiyala thiyenne me para hamadema hodin vei neda doctar
තව සති දෙකකින් හෝ තුනකින් ස්කෑන් පරීක්ෂණයක් කර දරුගැබ සාමාන්‍ය පරිදි ඇතිදැයි හරියටම දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?