ගර්භාෂය ඉවත් කළාට පස්සේ ලිංගිකව එකතු වෙන්න පුළුවන්ද?
Can you have sex after the womb and ovaries are removed?
meeta masa 06 pera mage dimmba kosha saha garbashya sathkamakin evath kara atha. in masa 3 pasu hormona prathikara laba gthimi. hormona pethi washayen masa 3 lba dun athara dan eya nawatha atha. dr same athiwana wiyali bwa ha awa paha ganimata kala utthe kumakda pashana athiraka washayen athi karal wrgayak pavichi kirima sudusuda sathkamen pasu lingika asurak sisu we nata ema asura sudusuda
ගර්භාෂය සහ ඩිම්බ කෝෂ දෙකම ඉවත් කර ඇති නිසා වයස අවුරුදු 50ක් පමණ වනතෙක් හෝමෝන ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි. එවිට සමේ සහ යෝනි මාර්ගය ආශ්‍රිත ගැටළු ඇති වෙන්නේ නැහැ. ඔබට අපහසුවක් නැතිනම් ලිංගිකව එක්විය හැකියි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වයස 52දී යටිබඩ රිදෙනවා නම් ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්ද?Can the womb be removed for pain around menopause?
පිළිකාවකට ගර්භාෂය, ඩිම්බ කෝෂ ඉවත් කළාම හෝමෝන ගන්න ඕනද?Are hormones needed after womb and ovaries are removed for cancer?
ආර්තවහරණයෙන් පස්සේ ගන්න ඕන ප්‍රතිකාර මොනවද?What treatments are needed after menopause?
ආර්තවහරණයට ගන්න හෝමෝන පෙති දිගටම ගන්න ඕනද?Should menopause hormone tablets be continued long term?