Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mata awrudu ataka duwek innawa.upath palanayak widihata tablet pawichi kala.masa pahaka kalyaka inda daruwek balaporothu una.consiu wenne na.man vog kenek lagata giya.mata homon tablet dunna.eka bila thama dawas pahai.meken wisadumak labeida

අසන ලද්දේ: Ma*** · වයස 31 · 412 views

පිළිතුර

ප්‍රතිකාර වල සාර්ථකත්වය දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.