නම: Ka*** | වයස: 27
ගැටළුව

Dr.menstruation ekta dawas 9k tiyeddi hcg test ekk kalama positive wenawada? Anthimata mensus hadune dec 27

පිළිතුර


සාමාන්‍ය යෙන් HCG Positive වීමට නැවත ඔසප්වීමට නියමිතව ඇති දිනය පසුවිය යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)