Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙන්න දවස් 9ක් තියෙද්දී HCG ටෙස්ට් පොසිටිව් වෙයිද?

Can an HCG test be positive before the period is due?

Dr.menstruation ekta dawas 9k tiyeddi hcg test ekk kalama positive wenawada? Anthimata mensus hadune dec 27

අසන ලද්දේ: Ka*** · වයස 27

සාමාන්‍ය යෙන් HCG Positive වීමට නැවත ඔසප්වීමට නියමිතව ඇති දිනය පසුවිය යුතුයි.