නම: Si*** | වයස: 40
ගැටළුව

මගේ ගර්භාෂයේ වතුර බිබිලක් ඇති බව දැනගන්නට ලැබිණි. කුමක් කළ යුතුද? ඒ නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක මොනවාද?

පිළිතුර


ඔබගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂා නොකර මෙයට කල යුුතු දේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)