ගර්භණී කාලයේ පාවිච්චි කරන්න පුළුවන් ලිහිසිකාරක මොනවද?
Which lubricants are safe to use during pregnancy?
Docter mama marry karala aurudu dekak wenawa. Thawamath mama lingikawa thrupthimath bawayata path wee na.
Oba articles walata anuwa eyata hethuwa vaginimus rogi thathwaya kiyala hithenawa.
Dan mama 6 masaka gabiniyak.
Normal delevery ekakadi lingikawa ek nowi sitima nisa balapamak athi wena bawa asa thibenawa.
Ema nisa ma boho biyen pasuwanawa.
Widya prathikara walata yomu weemata sudusu kalayak nowena nisa garbani awadiye bawitha kala haki hanikara nowana lihisi drawyak pilibawadawa danaganimata awashyai.
ගර්භණී කාලයේ ලිංගිකව එක්වීම ඔබට අවශ්‍ය නම් පමණක් සිදුකල හැකියි. එය දරු ප්‍රසූතිය සඳහා අත්‍යවශ්‍ය නැහැ. වෙළඳපොලේ පවතින ලිහිසිකාරක වර්ග දරුගැබට හානිකර නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?