පළවෙනි එක සිසේරියන් වුණත් දෙවෙනි බබා නෝමල් ලැබෙයිද?
Can a normal birth follow a first caesarean?
Doctor mata 1 vani babaa sisar karalaa. Dan man pragnant. Mage palaveni babaata avurudu 3i mata sisar venna hethuva baby ge Hart beat eka aduvunu nisaa. Dan mage gataluva devani babath sisar da venne? Normal labenne nadda? Kiyanavaa ne 1 vani babaa sisar vunoth 2 vani ekkenaa normal hamba vei kiyalaa kiyanavaa neda? Dan mage asaava nam normal labenna mata normal gamba veida doctor
ඔබට සාමාන්‍ය දරු උපතකට උත්සාහ කල හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමට ඇති අවදානම තරමක් වැඩියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?