Skip to main content
ප්‍රශ්නය

ඔසප් අක්‍රමවත් වී දරුවන් නැති නම් කුමක් කළ යුතුද?

Irregular periods and no baby yet — what should be done?

dr mama marry karala aurudhu 3i eth mata thama babala naha. osap weemath akkrama wath.mama dr kenekwa chanal karala baluwa eth kisi prasnayak naha kiuwa.dr mokada karanna ona?

අසන ලද්දේ: hi*** · වයස 21

ඔසප්වීම අක්‍රමවත් නිසා තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.