මුල් මාසවල දුඹුරු පාට ස්රාවයක් ගියොත් ඒක මොන තත්වයක්ද?
What does brown discharge in early pregnancy mean?
Dr.man pregnat.sathi 8i.mata sathi 7 di poddak duburu pata deyak giya.bade kekkumath thibuna.ita passe mama vog dr kenek gawata giya.scan ekak kala baba hodata innawa kiuwa.ita passeth mt witin wita bade kekkuma awa.den ayeth ara kalin wage duburu pata deyak yata adume gewila thiyenawa dr.me mona wage thathwayakda.me mage palaweni baba.mt suda yamath thiyenawa.plz dr pahedili karanna
බොහෝවිට මෙය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. නැවත රුධිරවහනයක් ඇතිවේනම් නැවතත් ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?