මුල් සති වල ගබ්සා වීමේ අවදානම කොපමණද?
How high is the risk of miscarriage in the early weeks?
Dr.mn badala 3yr una.api babek blaporottuwen hitya auruddkma.babala prkkunisa api vog kenkgn beheth Kara.mt November mase lap and dy test eka kala.eka krta passe me mase mn pregnt una mt clinic eke doctor qwa 80/.k witra blaporottu tyagnna kyla. Ai Dr mt ehma qwe.e wagema dr muthra krnkota mt sudu patata Kali kali wage ynwa.a ai doctor. Mt dn sathi 5marai dr.ikmn piliturak blporuttuwenwa me prshna 2tma.mn gdk mansikawa watila dr
ඕනෑම මවකට ගබ්සාවීමේ සුළු අවදානමක් පවතින නිසා එසේ පවසන්න ඇති. මුල් ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ අවදානම ඉතාමත් අඩුයි. සුදයාම සමහරවිට දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?