Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mama sathi 34 gabiniyak. Sacan kalama kiwwa babage bara poddak adui kiyala (1.8)me kalayedi kopamana bara pramanayak thibiya uthuda? Bara wadi kara ganimata mama kumak kala uthuda? Yakada pethi 2k gnima sudusuda?( hb agaya 11)

අසන ලද්දේ: Ru*** · වයස 30 · 881 views

පිළිතුර

සෑම බබාගේම බර එක සමාන නැහැ. ඔබේ ආහාර පුරුදු වෙනස් කිරීමෙන මේ කාලයේ දරුවාගේ බර වැඩි කිරීමට නොහැකියි. යකඩ පෙති දෙකක් ලබා ගැනීම අවශ්‍ය නැහැ. නැවත සති දෙකකින් ස්කෑන් පරීක්ෂණයක් කර බබාගේ වර්ධනය ගැන සොයා බැලීම සුදුසුයි.