ගර්භණී කාලයේ නාලා පස්සේ ඇඟ කැසෙන්නේ ඇයි?
Why does the whole body itch during pregnancy?
Doctor, mama pregnant dan 34 week venava. Mama nawama, wash dammata passe mage mulu agama iwasanna bari vidiyata kasanawa. Mama use karanne baby soap, lux, dove. Monawa gaala nawat mava kasanawa. A ai doctor?
සමහරවිට ගර්භණී කාලයේ ඇතිවෙන සමේ වෙනස් කම් නිසා මේ වගේ කැසීමක් ඇතිවෙන්න පුළුවන්. ඔබේ වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ තත්වය අඩු කර ගන්න ප්රතිකාර වලින් පුළුවන්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?