අග මාසවල ලේ ගිහින් දරුවා නැති වෙන්නේ ඇයි?
Why is a baby lost after bleeding late in pregnancy?
Doctor mn pregnant wela hitiya mass 8 sati 2k mge baba neti una mata le gelimk situ wela hebei mn dawalut scan Karla balanakot doctor kiuwa baba hodat innawa kiyala le gelima siduwenawat samagama mn hospital admit una kohamda meham une
රුධිර වහනය වැදෑමහ ගර්භාෂයෙන් වෙන්වීම නිසා සිදු විය හැකියි. එවැනි අවස්ථාවක හදිසියේ වැදෑමහ ගර්භාෂයෙන ගැලවීමක් සිදුවුවහොත් බබාට ප්රමාණවත් ඔක්සිජන් ප්රමාණයක් නොලැබීම නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?