ප්‍රශ්නය
dr. man IUI eka kala. mata danaganna awashya IUI ekedi karanne dimba walata beeja athulu kirimakda. nathi nam dimba walata sansechanya veemata beeja e asannayata thanpath kirimada?
පිළිතුර
නැහැ. මෙහිදී සිදු කරන්නේ ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම. එම ශුක්‍රාණු පැලෝපීය නාල තුලට ගමන් කර ඩිම්බ සමග එහිදී සංසේචනය සිදු වෙන්නේ.