VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mama 25week mawak mage dath dekak. Thiyanawa eka dathak panuwo kala anik datha purawala thiyenne mata dan a dath dekema kakkuma enawa beheth gaththata hoda wenne na mama mokda k…
මේ සඳහා දන්ත වෛද්ය වරයෙකු හමුවී සුදුසු ප්රතිකාර ලබා ගන්න. මේ කාලයේ දන්ත ප්රතිකාර ගැනීම දරුවාට හානිකර වෙන්නේ නැහැ.
Doctor mama marry karala aurudu 2kata passe 1st time december month eke babek hadanna try kara eth hari giye na mama january month eketh try kara etakota mata urine infection ekka…
මුත්රා ආසාදන ඇතිවීමට නිශ්චිත හේතුවක් අනුමාන කල නොහැකියි. ගැබ් ගැනීමට හැකියාවක් තිබෙන නිසා උත්සාහ කරන්න. නමුත් කිසිම රෝග තත්වයක් නොමැතිවත් ගැබ් ගැනීමට මාස කිහිපයක් ප්රමාද වෙන අවස්ථා තිබෙනව.
Dr. Man sathi 24 gabini mawak. Mata iye indan husma ganime apahasuwak thiyenwa. Kamen passe innama ba. Anika samahara dwsata 6,7 wathawak mala paha yanawa.
ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙය සාමාන්ය තත්වයක් නොවෙයි.
Dr.mama masa 3k pregent.mage job eka nisa mata nitarama (dawase boho welawak)computer eka,tab eka bawita kireemata siduwenawa.tawada WIFI bawita kireemata siduwenawa.Meya nusudusui…
නැහැ. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ. බොහෝ වේලාවක් එකම ඉරියව්වේ සිටීම ඔබට අපහසුතා ඇති කරන්න පුළුවන්.
Doctor,scan parikshanayak kalahama babek lebenna innawanam eka penan neththe ai scan ekatath pennum karana kalayak thiyenawada?
මුල්ම සති කිහිපය තුල දරුගැබක් ස්කෑන් පරීක්ෂණයට නොපෙනෙන්න ඉඩ තිබෙනව. ඒ වගේම ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටන අවස්ථා වලත් ස්කෑන් පරීක්ෂණයේදී කිසිවක් නොපෙනෙන්න පුළුවන්.
Iui eken passe dawas 7 progesterone test karanda kiuwa.mage progesterone 34.6k tibba. references range- Premenopausal- follicular phase- less than 0.1-0.3, luteal phase- less than…
මෙමගින් ගර්භණී දැය දැන ගන්න බැහැ. තවත් සති දෙකකින් පමණ මුත්රා පරීක්ෂණයක් කර බලන්න.
Mata bade ridumak thiyanawa lup eka pawichchi karanne ayata man prathikara laba gaththa wishabijayak gihin kiyala beheth dunna namuth dan osap wimata sathiyakata kalin thada bade a…
නැහැ. බොහෝවිට මෙයට උපත් පාලන ලූපයේ සම්බන්ධයක් නැහැ. දිගටම වේදනාව පවතීනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Sir man bandala dan auruddai maasa dekak wenawa.giya aurudde marthu mata labenna unna baba maasa thuna weddi MMC una.hospital eken beheth dila kalalaya ain karala aye wash karanna…
කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව දිගටම ප්රතිකාර ලබා ගන්න.