Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ දත් කැක්කුමට ප්‍රතිකාර ගන්න පුළුවන්ද?

Can dental treatment be done during pregnancy?

Dr mama 25week mawak mage dath dekak. Thiyanawa eka dathak panuwo kala anik datha purawala thiyenne mata dan a dath dekema kakkuma enawa beheth gaththata hoda wenne na mama mokda karamna oni dr.

අසන ලද්දේ: Ir*** · වයස 31

මේ සඳහා දන්ත වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාර ලබා ගන්න. මේ කාලයේ දන්ත ප්‍රතිකාර ගැනීම දරුවාට හානිකර වෙන්නේ නැහැ.