ගැබිනි කාලේ කම්පියුටර් සහ WiFi භාවිතය බබාට හානිද?
Do computers and WiFi harm the baby during pregnancy?
Dr.mama masa 3k pregent.mage job eka nisa mata nitarama (dawase boho welawak)computer eka,tab eka bawita kireemata siduwenawa.tawada WIFI bawita kireemata siduwenawa.Meya nusudusui da?meya mage daruwata balapam athi karanawada?
නැහැ. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ. බොහෝ වේලාවක් එකම ඉරියව්වේ සිටීම ඔබට අපහසුතා ඇති කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?