ප්‍රශ්නය
Doctor,scan parikshanayak kalahama babek lebenna innawanam eka penan neththe ai scan ekatath pennum karana kalayak thiyenawada?
පිළිතුර
මුල්ම සති කිහිපය තුල දරුගැබක් ස්කෑන් පරීක්ෂණයට නොපෙනෙන්න ඉඩ තිබෙනව. ඒ වගේම ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටන අවස්ථා වලත් ස්කෑන් පරීක්ෂණයේදී කිසිවක් නොපෙනෙන්න පුළුවන්.