මුත්රා ආසාදනයක් හැදෙන්නේ ඇයි? ඒක ගැබ් ගැනීමට බලපායිද?
Why do urine infections happen, and do they affect conceiving?
Doctor mama marry karala aurudu 2kata passe 1st time december month eke babek hadanna try kara eth hari giye na mama january month eketh try kara etakota mata urine infection ekka awa eth ekkama suda yamath awa.e parath hari giye na doctor.mata period hariyata dawas 28 hadenawa.labana mase mata babek puluwan wei neda doctor ? anika mata dana ganna one ai urine infection ekak awe ai kiyala?
මුත්රා ආසාදන ඇතිවීමට නිශ්චිත හේතුවක් අනුමාන කල නොහැකියි. ගැබ් ගැනීමට හැකියාවක් තිබෙන නිසා උත්සාහ කරන්න. නමුත් කිසිම රෝග තත්වයක් නොමැතිවත් ගැබ් ගැනීමට මාස කිහිපයක් ප්රමාද වෙන අවස්ථා තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?