Skip to main content
ප්‍රශ්නය

ලූපය නිසා ඔසප් වීමට කලින් බඩ රිදෙනවා නම් අයින් කරන්න ඕනද?

If the loop causes pain before periods, should it be removed?

Mata bade ridumak thiyanawa lup eka pawichchi karanne ayata man prathikara laba gaththa wishabijayak gihin kiyala beheth dunna namuth dan osap wimata sathiyakata kalin thada bade amaruwak athiwanawa ayata lup eka ain kala yuthuda docta

අසන ලද්දේ: Ku*** · වයස 21

නැහැ. බොහෝවිට මෙයට උපත් පාලන ලූපයේ සම්බන්ධයක් නැහැ. දිගටම වේදනාව පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.