Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Iui eken passe dawas 7 progesterone test karanda kiuwa.mage progesterone 34.6k tibba. references range- Premenopausal- follicular phase- less than 0.1-0.3, luteal phase- less than 1.2-15.9 Pregnant- 1st trimester 2.8-147.3, 2nd trimester 22.5-95.3, 3rd trimester 27.9-242.5 Post menopausal - less than 0.1-0.2 Male- less than 0.1-0.2 Doctor mage prashnawa man pregnatda.man edama(iui eken dawas 7ta passe)urine check kara eka negative e ai.ikman pilithurak awashyai

අසන ලද්දේ: Ja*** · වයස 30 · 417 views

පිළිතුර

මෙමගින් ගර්භණී දැය දැන ගන්න බැහැ. තවත් සති දෙකකින් පමණ මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.