නම: Na*** | වයස: 23
ගැටළුව

Dr. Man sathi 24 gabini mawak. Mata iye indan husma ganime apahasuwak thiyenwa. Kamen passe innama ba. Anika samahara dwsata 6,7 wathawak mala paha yanawa.

පිළිතුර


ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)