Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ හුස්ම ගන්න අමාරු වීම සාමාන්‍ය දෙයක්ද?

Is difficulty breathing normal in pregnancy?

Dr. Man sathi 24 gabini mawak. Mata iye indan husma ganime apahasuwak thiyenwa. Kamen passe innama ba. Anika samahara dwsata 6,7 wathawak mala paha yanawa.

අසන ලද්දේ: Na*** · වයස 23

ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි.