වැදෑමහ පහළින් නම් ගර්භාෂය ලොකු වෙද්දී ඒක ඉහළට යනවද?
Does a low placenta move up as the womb grows?
Docter.....mama pregnant wela sati 21 wenawa.....mula idalama mata tuka tika bleed wenawa.....scan 1 tama kiuwa placenta privia 1 kiyala.....mata dala ganna one garbashaya.loku weddi ma tathwaya adu.wenawa kiyanna athada kiyala......viveka gannawa arunahama Malata wena visadumak nathda.? mama lankawen pita jeevath wena kenk.....thanks ........
ඔව්. ගර්භාෂය විශාල වෙනවිට වැදෑමහ සවිවී ඇති ස්ථානය ඉහලට ගමන් කිරීමට හැකියාව තිබෙනව. සති 34දීම පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මේ තත්වය දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?