වැදෑමහ පහත් වෙලා ලේ වැඩියෙන් ගියොත් බබා නැති වෙනවද?
With placenta praevia, will heavy bleeding cost the baby?
Placenta privia ekakadi blood wadiyen giyoth daruwa nathi wenawda
බොහෝවිට අධික රුධිර වහනය නිසා මවට සංකූලතා ඇතිවුවත් දරුවාට හානි වෙන්නෙ නැහැ. නමුත් කලාතුරකින් වැදෑමහ ගර්භාෂයෙන් ගැලවීම නිසා දරුගැබට ප්‍රමාණවත් ලෙස ඔක්සිජන් නොලැබී යන අවස්තාවක දරුවා නැතිවීමට අවදානමක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?