Skip to main content
ප්‍රශ්නය

Diane 35 පෙති හරියට බීලත් ඔසප් වුණේ නැත්තේ ඇයි?

Why no period even after taking the pills properly?

Dr.mage osap chakraya akramawath mn aya dr vog kenekuta yomu kala inpasu ohuge scan pareekshanayen pasu ohu pewasuwee mage dakunu dimbakoshaye ithama kuda wathura bibili athi bawath aya mage barata sambanda bawath .inpasu dr mata Diyani 35 dunna mn a pethi dawas visit akak piliwelata biuwath mesas hedune na ayata hethuwa mokakda????

අසන ලද්දේ: Di*** · වයස 20

ඔබට මාස තුනකට වරක් වත් ඔසප්වීම සිදුවේ නම් මේ සඳහා ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඔබ සඳහන් කර ඇති කරුණු අනුව මෙයට හේතුව ඩිම්බ කෝෂවල පොලිසිස්ටික් තත්වය විය හැකියි.