සති 35දී විස්තරාත්මක ස්කෑන් එකක් කරන්න පුළුවන්ද?
Can a detailed scan be done as late as 35 weeks?
doctor sathi 35 di detail scan ekak karanna puluwanda?e sadaha kopamana mudalak yanawada?babage wistara eken danaganna puluwanda?babage prashna tiyenawa nam ewath balanna puluwanda?nithara scan kirima babata hoda nadda?
බැහැ. සති 20දී පමණ තමයි බබාගේ අසාමාන්‍යතා ඇතිදැයි දැන ගැනීමට විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් කල හැකි වෙන්නේ. ඉන් පසුව ස්කෑන් පරීක්ෂණ කල හැකි නමුත් එතරම් විස්තර දැක ගැනීමට හැකියාව නැහැ. මේ සඳහා වැය වෙන මුදල සිදු කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ස්කෑන් කිරීම නිසා දරුවාට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?