බබාගේ හෘද ස්පන්දනය නොපෙනුණාට පස්සේ ආයෙත් පේන්න පුළුවන්ද?
Can a baby's heartbeat show again after it was not seen?
DR mandenata sathi 11ka gebiniyak eth mam den sathiyakata peradi vog dr meet una eya kiuwa mage babage hart beet pennanne kiyala baba wosh karanna oni kiyala mam hospital addmid una ehedi scan ekak karala mage baba hondin innawa kiuwa eth hart beet pennanawa madi kiuwa aye sathiyakin newatha scan karala balala thamai thirane ganna oni kiuwa mehema wenne ai mehema u wita newath babage hart beet pennana awastha thiyenawada
ඔව්. නැවත ස්කෑන් පරීක්ෂණය සිදු කරන විට මෙය හරියටම දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?