ගර්භණී කාලයේ දකුණු පැත්තට හැරිලා නිදාගන්න පුළුවන්ද?
Is it alright to sleep turned to the right side in pregnancy?
Docta mata sathi 28 i. Man wam paththata thama godakma nida ganne. Baba enne dakunu paththe wage mata danenne.. udumali athata poddakwath enna hoda nadda docta.? Rata amathaka wela dakunata harenawa man.ehema unama baba podi wenawada docta. ?? Eya dakunata barawa enne
කෙලින්ම උඩුබැලි අතට නොසිට වමට හෝ දකුණට හැරී නිදා ගැනීම දරුවාට අහිතකර නැහැ. ඔබට පහසු පැත්තකට හැරී සිටින්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?