Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමෙන් පස්සේ යෝනි මාර්ගයේ කැසීම ඇති වෙන්නේ ඇයි?

Why is there vaginal itching after a period?

dr, mn marry karala inne. mata mensas hadila dawas 2,3 kin yoni margaye awata kaseemak hata gannawa. nitharama kasana nisa podi thuwalath hadenawa. sathiyakin withara aapasu hariyanawa.monthly ehema une na. but kadin kada desarak haduna. ai ehema wenne dr?

අසන ලද්දේ: hi*** · වයස 25

මෙය ආසාදන තත්වයක් විය හැකියි. කැසීම ඇති අවස්තාවක වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.